.webp)
පොලීසිය සඳහන් කළේ, වයස අවු 52ක් වූ ඇල්ල ප්‍රදේශයේ පදිංචීකරුවෙක් එලෙස මිය ගොස් ඇති බවයි.
බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් ය.