.webp)

ඒ, සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව නිකුත් කරමිනි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය වසර පහ තුළ නිකුත් කර ඇති වැඩිම විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව, 2022 දී නිකුත් කර ඇති බවයි.
2021 වසරේදි නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවට වඩා, පන් ලක්ෂ විසිනව දහස් එකසිය තිස්අටක්, 2022 වසරේදී නිකුත් කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පසුගිය වසරේ කටුනායක ගුවන් තොටුපොළින් රටින් පිටවි ඇති සංඛ්‍යව විසි ලක්ෂ දහඅට දහස් හැට හයක්.
ඒ අතරින් එකොලොස් ලක්ෂ විසිහතර දහස් විසි දෙකක් ශ්‍රී ලාංකිකයින් වන අතර අට ලක්ෂ හැට හතර දහස් හයසිය හතලිස් අටක් විදේශිකයන් වන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
