ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (20) පෙරවරුවේ

by Staff writer 20-06-2023 | 8:37 AM

COLOMBO (News 1st) -  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. 

රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සඳහන් කළේ,  අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.