5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා

by Staff writer 15-06-2023 | 12:49 PM

COLOMBO (News 1st) – 2023 වසරේ 5  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.