ස්කොට්ලන්ත හිටපු පළමු අමාත්‍යවරිය අත්අඩංගුවට..

ස්කොට්ලන්ත හිටපු පළමු අමාත්‍යවරිය අත්අඩංගුවට..

by Staff writer 11-06-2023 | 8:26 PM

COLOMBO (News 1st) – පක්ෂ⁣ මූල්‍ය විමර්ශනයකට අදාළව ස්කොට්ලන්ත හිටපු පළමු අමාත්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.