.webp)
COLOMBO (News 1st) – සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති කාර්යාලයේ ප්රකාශකයෙකු සඳහන් කළේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේ ය.