.webp)
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මුදල් කාරක සභාවේ ස්ථිර සභාපතිවරයා ලෙස විපක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්රිවරයාගෙන් නම යෝජනා කර තිබුණ ද මාස 06 කට ආසන්න කාලයක් එම පත් කිරීම සිදුවූයේ නැත.
ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්රිවරුන් විසින් තාවකාලික සභාපතිවරුන් පත් කරමින් පසුගිය කාලය පුරා විවිධ අණපනත් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීම සිදු කෙරුණි.