.webp)
නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ, 12.5kg ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 452කින් පහළ දමන බවයි.
ඒ අනුව එහි නව මිල රුපියල් 3,186ක් වනු ඇත.
තවද 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කිනුත්,2.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83නුත් පහළ දමා ඇත.