.webp)
ඒ, අමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය කරමිනි.
අමෙරිකාවේ මූල්‍ය වගකීම් ආවරණය කිරීම සඳහා රජය සතුව තිබූ අරමුදල් ප්‍රමාණවත් වූයේ තවත් දින දෙකකට පමණි.
එහෙත් නව පනතට අනුව, ණය සීමාව ඉහළ දැමීම හරහා, අමෙරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇති.