.webp)
COLOMBO (News 1st) – අද විනිමය වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර් එකක සමාන්‍ය මිල රුපියල් 297 යි ශත 86 ක් දක්වා පහළ ගොස් තිබේ.
ලංකා බැංකුව අද දහවල් ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 304 යි සත 42 ක් දෙකක් ලෙස සටහන් විය.
අද ඩොලරයක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 290 ක් ලෙසයි.