.webp)
එහි අධ්යක්ෂ ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඌරන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා මෙම වෛරස් රෝගය ටී ආර් ආර් එස් යන කෙටි නාමයෙන් හඳුන්වන බවයි.
වෛරසය ආසාදිත ඌරන් මිය යන බව ද ඇය පැවසුවාය.
හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය සඳහා අවශ්‍ය එන්නත් කඩිනමින් ආනයනයට පියවර ගෙන ඇති බවයි.
ඇය පැවසුවේ, මෙම රෝගය මිනිසුන්ට බෝවීමේ කිසිදු අවදානමක් නොමැති බවයි.