.webp)
මේ වනවිට මහ නාහිමියන්ගේ දේහය තැන්පත් කර ඇත්තේ, රාජගිරිය කලපලුවාව ගෝතම තපෝ වනයේයි.
මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞවරව දැක්වීම සඳහා රාජගිරිය, ගෝතම තපෝ වනයට ඊයෙත් (20) මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණි සිටියහ.
කලක් රෝගාතුරව සිටි අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්, ඉකුත් 16 වැනිදා අපවත්වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 84 ක්.