.webp)
පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා වෙඩි තැබීමෙන් තුවාල ලබා අද උදෑසන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි
වෙඩි ප්රහාරය එල්ල කර පළාගොස් තිබේ.
මියගොස් ඇත්තේ කැලණියේ පදිංචි වයස 53 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කාර්යාල පිරිසිදු කිරීමේ සේවාවන් සිදුකරන ආයාතනයක, හිමිකරුවෙකු බව වාර්තා වේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, සැකකරුවක් සොයා වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.