.webp)
COLOMBO (News 1st) – ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද බහාලුමක තිබී වාෂ්ප දුම් පානය සඳහා භාවිතා කරන නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.
රේගුව සඳහන් කළේ, බහාලුමේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට්ටු එක් ලක්ෂ 60,200 ක් සොයා ගත් බවයි.
එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 164ක් වන බවට තක්සේරු කර තිබේ.
රේගුව සඳහන් කළේ , එම මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සීමා කර ඇති බවයි.
මෙම බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට ඒවා තිබේ