COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද(18) රාත්‍රියේ සිදු කළ විරෝධතා අතරතුර ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනුණි.
ශිෂ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විරොධතාව සංවිධානය කර තිබුණි.