.webp)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්යක්ෂ අජිත් ප්‍රේම මහතා පැවසුවේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 2.5 ක් ලෙස සටහන් වන බවයි.
ඊයේ(15) රාත්‍රී 10.24 ට පමණ මෙම භූ චලනය සිදුව ඇතැයි ඔහු පැවසුවේ ය.
වැඩලන අධ්යක්ෂවරයා සඳහන් කළේ, මෙරට ස්ථාපිත සියලු භූකම්පන මානවල මෙම චලනය සටහන් වී ඇති බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රදේශවල සුළු පිරිසකට පමණක් භූ චලනය දැනී ඇතැයි ද අජිත් ප්‍රේම මහතා පැවසුවේ ය.