.webp)
-530866.jpg)
ඒ , සැකකරු අද (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් ,නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හික්කඩුවේ දී අත්අඩංගුවට ගත්, ධනුෂ්ක ගයාන් සහබන්දු නැමති ප්‍රධාන සැකකරු 29 හැවිදිරි පුද්ගලයෙකි.
කළුතර ප්‍රදේශයේ පිහිටි ළැගුම්හලක පිටුපස තිබී 16 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ පසුගිය සෙනසුරාදා (06) යි.
මෙය සියදිවි නසා ගැනීමක් ද? එසේත් නැත්නම් ඝාතනයක් ද? යන්න වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.
