.webp)
දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) තනතුරට නිලධාරියෙකු පත් කිරීමේ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, අද දිනයේ කාලසටහන් අනුව දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි.