.webp)
බහුදින ධීවර යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට යෑමට උත්සහ කිරීමේදී, අදාළ පිරිසි ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට පත්වී ඇත.
අනතුරුව ක්‍රිස්මස් දූපතේ රඳවාගෙන සිටි පිරිස, අද (09) අළුයම විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට එවා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.