දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම්, කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත් කිරීමට සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.