ගෑස් අඩු කරන ගාණ ගැන ලිට්‍රෝ සමාගමෙන් ඉඟියක්

ගෑස් අඩු කරන ගාණ ගැන ලිට්‍රෝ සමාගමෙන් ඉඟියක්

by Staff writer 02-05-2023 | 11:48 AM

COLOMBO (News 1st) - 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (03) සිට රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.