.webp)
ඒ, අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින්.
ජනාධිපතිවරයා සඳහන් කළේ, තම උත්සාහය වන්නේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බවයි.
රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට තමාට ශක්තියක් ඇති බවටත්, ඒ සඳහා අමාත්‍යවරුන් සමග කටයුතු කිරීමට හැකියාව ඇති බවත්
මැයි දින සැමරුමේ දී ජනාධිපතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් සහ පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙනි.