ජාතික වෙසක් සතිය හෙට සිට..

ජාතික වෙසක් සතිය හෙට සිට..

by Staff writer 01-05-2023 | 6:36 AM

COLOMBO (News 1st) –  ජාතික වෙසක් සතිය හෙටින්(02) ආරම්භ වෙයි. 

බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බවයි.