පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොළඹට පොලිස් නිලධාරීන් 3500ක් අනියුක්ත කර ඇති බවයි.
කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.