.webp)
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ට භාර දුන් බවයි.
ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙලෙස කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බව ද අමාත්‍යවරයා පැවසීය.