සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිච්චන්ද්‍ර පද්මසිරි මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.
ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 5% - 8% ත් අතර අගයකින් ගාස්තු අඩු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.