.webp)
නීතිපති සංජය රාජරත්නම් මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, සිංගප්පූරුවේ නීතිඥ සමාගමකට එම කටයුතු භාරදී ඇති බවය.
අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ, එය සිදු කරන බව ද නීතිපතිවරයා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසුවේ, අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි.
ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.