ඔහු පෙන්වා දුන්නේ, මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි.
මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.