.webp)
COLOMBO (News 1st) – අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අද (17)සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ගම්බිම් බලා ගියි ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අධිවේගී මාර්ග ඇතුළු මාර්ගවල විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.