.webp)
COLOMBO (News1st) – සිංහල දෙමළ අලුත් අවුරුද්දේ, ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට(15) දක්වා බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සදහන් කළේ, හෙට සිට 18 වැනිදා දක්වා පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා ද බස් රථ යොදවන බවයි.
ඉරිදා සහ සති අන්ත නිවාඩු දිනවල ධාවනය වන ආකාරයට අද දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.