.webp)
පොලීසිය සඳහන් කළේ, මුලන්තාවී ක්ෂණික මාර්ග බාධකයකදී එම මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි.
එම අවස්ථාවේදී රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු මෝටර් රථය ලුහුබැඳ ගොස් වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.