COLOMBO (News 1st) - නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි..
ඒ, ගල්ඔය සහ පලුගස්වැව දුම්රිය ස්ථාන අතර, මාර්ගයේදී වන අලි දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් ය.