ඩොලරයට සාපේක්ෂව රුපියල 13.1% කින් අධිප්‍රමාණය වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 13.1% කින් අධිප්‍රමාණය වෙයි - ශ්‍රී ලංකා මහ බැංකුව

by Staff writer 08-04-2023 | 7:52 PM

COLOMBO (News 1st) - පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වූ ගෙවුණු වසර තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 13.1%  කින් අධිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (07) රුපියල් 330.56 ක් ලෙස දැක්විය. 

මෙම කාලය අතරතුරදී ජපානයෙන් ඒකකකට සාපේක්ෂව 11.8% කින් සහ බ්‍රිතාන්‍ය ස්ටලින් පවුමකට සාපේක්ෂව 9.4% කින් ද රුපියල ශක්තිමත් වී ඇත.