අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

by Staff writer 06-04-2023 | 9:54 AM

News 1st - අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බව පැවසෙන ජෙරම් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.