.webp)
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50 කි.
අද තරගයට චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත.
නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් නවසීලන්තයේදී ලබන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ජය මෙය වනු ඇති.