.webp)
ඩනීඩන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141 කි.
ධනංජය ද සිල්වා ලකුණු 37 යි.
ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී සිටියදීය.
ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79 ක් රැස් කළේ ය.
ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.