බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ

ගෑස් මිල අඩු වුණත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

by Staff writer 05-04-2023 | 7:47 AM

COLOMBO (News 1st) - ගෑස් මිල අඩු වුව ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල් 35ක මිලකට සෑම බේකරියකටම බිත්තර ලබෙන තෙක් නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව එම සංගමය සඳහන් කළේ ය.