.webp)
COLOMBO (News 1st) – ශ්රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ, ක්රයිස්චර්ච්හිදියි.
මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබිණ.
පළමු තරගය ලකුණු 198 කින් ජය ගත් නවසීලන්තය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.