.webp)
පොලීසිය සඳහන් කළේ, 2015 වසරේදී ගෙළ මිරිකා ඔහු සිය මව ඝාතනය කර ඇතැයි අනාවරණය වූ බවයි.
අදාළ පුද්ගලයාගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි අදාළ පුද්ගලයා හමුදා සෙබළෙකු බව, පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.