COLOMBO (News 1st) - දැය නගන වනිතා බලගැන්වුම 'වනිතාභිමාන 2022' අභිෂේක මංගල්‍යය අද (16) පස්වරුවේ පැවැත්වේ.
ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි.
'වනිතාභිමාන 2022' නිව්ස් ෆස්ට් සහ NDB බැංකුව එක්ව බලගන්වන්නේ, දිරිය කතුන් ඇගයීම වෙනුවෙනි.