කොග්ගලදී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

කොග්ගලදී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

by Sagarika Chathumali 16-03-2023 | 1:25 PM

COLOMBO (News 1st) - ගාල්ල, කොග්ගල දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. 

 පොලීසිය  පැවසුවේ, අනතුරින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.