.webp)
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා ' සහ සලිඳු මල්ෂක නොහොත් කුඩු සලිඳු නමැත්තා අද (15) මෙරටට රැගෙනවිත් තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසිනි.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කරන බවයි.
හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිසක් පසුගිය දා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනිණ.