.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි, ජුලි චංග් මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඇය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවට පළාත් පාලන මැතිවරණය අත්‍යවශ්‍ය බවයි.
ඇය මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිතිඥ සංගමය සංවිධාන කළ 2023 ජාතික නීති සම්මේලය අමතමිනි.