.webp)
ඒ , මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය , ගාල්ල පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව කළ වැටලීමකදී යි.
නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් , නීතියෙන් තහනම් කර ඇති ග්‍රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට් , හුලං පුරවන ලද සෙල්ලම් බඩු , ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම , ප්‍රදර්ශනය , නිෂ්පාදනය සහ භාවිතය සම්පුර්ණයෙන් තහනම්.
මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ ය.