.webp)
COLOMBO ( News 1st ) – අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, පහත පරිදි ගෑස් මිල ඉහළ යනු ඇති.
12.5kg - රු : 200/= නව මිල රු: 5280/=
5kg - රු: 80/= නව මිල රු: 2112/=
2kg - රු: 32/= නව මිල රු: 845/=
මේ අතර පසුගිය 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් ද මිල ගණන් ඉහළ දැමිණ.
ලිට්රෝ මිල ගණන් ඉහළ දැමුවේ, පහත පරිදියි.
කිලෝග්‍රෑම් 12.5 - වැඩි කළ මිල රු. 334 / නව මිල රු. 4,743
කිලෝග්‍රෑම් 5 - වැඩි කළ මිල රු. 134 / නව මිල රු. 1,904
කිලෝග්‍රෑම් 2.3 - වැඩි කළ මිල රු. 61 / නව මිල රු. 883