පොලිස් අධිකාරිවරුන් 5කට උසස්වීම්..

පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ...

by Staff writer 04-02-2023 | 8:35 AM

COLOMBO ( News 1st ) - හදිසි රාජකාරී අවශ්‍යතාව මත පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.