.webp)
අද (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි.
අද රාත්‍රියේ පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතකා පැවැත්විමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.
එහෙත් ඊට ඒම ස්ථානයේ සිටි පිරිසගේ විරෝධය පළ වුණ අතර ඔවුන් දිගින් දිගටම ස්ථානයෙන් ඉවත් නොවි සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටි බව අප වාර්තාකරු පැවසීය.