ඒ රුපියල් 30 කිනි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 වනු ඇත.
සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි සංශෝදනයක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව නිවේදනය කළේ ය.