.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, බෝට්ටුව අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බවයි.
ඔවුන් සිය ජීවිත බේරාගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු එලෙස අද අලුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට ගොස් ඇත.
