.webp)
ඒ, උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදුව පිළිබඳ කරුණු විමසීම සඳහායි.
මේ අතර කළ කැඳවීමකට අනුව මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරුවේත් විදුලිබල හා බලශක්ති අම්යංශයේ අතිරේක ලේකම්වරයෙකු හා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිහ.
එම කැඳවීම ද සිදු කර තිබුණේ උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
මානව හිමිකම් කොමිසම පසුගිය 23 වනදා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමට කිසිදු පියවරක් ගැනීමට බලධාරීන් මෙතෙක් ක්රියාකර නොමැත.